ආර්ථිකයේ ව්‍යුහාත්මක බලවේගය කාන්තාවයි
ජනාධිපතිවරයා පවසන්නේ නව අධ්‍යාපන ක්‍රම, නව විශ්වවිද්‍යාල සහ විවිධ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයන් හදුන්වාදීමෙන් රජය අපේක්ෂා කරන බවත් රටක් සංවර...

http://www.sathhanda.com/2016/09/blog-post_306.html
.jpg)
අද(17) පෙරවරුවේ මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනක් අමතමින් ජනාධිපතිවරයා මේබව කීය.
ආර්ථිකයේ ව්‍යුහාත්මක බලවේගය කාන්තාව බවත් කෙසේ වෙතත් එම දායකත්වය ලැබෙන්නේ දැනුමින් නොව ශ්‍රමයෙන්වීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.
Related