අගමැති යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය විවෘත කරයි (PHOTOS)
යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද සිදුකෙරුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාප...

https://www.sathhanda.com/2016/09/photos_62.html
යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද සිදුකෙරුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින් ද සහභාගි වුණා.
Related