චන්දිමාල්ට අනතුරක් - රෝහල්ගත කර සැත්කමක් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් තරගයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඇගිල්ලට සැත්කමක් සිදු කර ඇත. ...

https://www.sathhanda.com/2016/09/blog-post_463.html
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් තරගයක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඇගිල්ලට සැත්කමක් සිදු කර ඇත.
මේ දිනවල පැවැත්වෙන වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය අතරේදී චන්දිමාල්ගේ ඇඟිල්ලක පන්දුව වැදීමෙන් මේ අනතුර සිදුව ඇත.
සැත්කම හේතුවෙන් ඔහුට සති කිහිපයක් විවේක ගත යුතුවනු ඇතැයිද වාර්තා වෙයි.
Related