රජයට අයත් වනාන්තර තුළ පයිනස් සහ යුකැලිප්ටස් ගස් ඉවත්කරයි
රජයට අයත් වනාන්තර තුළ වගාකර ඇති පයිනස් සහ ඉයුකැලිප්ටස් ශාක ඉවත් කර ඒ වෙනුවට ආදේශක වගාවන් වශයෙන් හොර, ගොරකා, වල්දෙල්, කොස්, බෙරලිය, රඹුටන...

http://www.sathhanda.com/2016/09/blog-post_383.html

ජල උල්පත් සිඳීයාම වැනි පරිසරය හානි ගෙනදීම නිසා මේවනවිට මෙම වගාවන්වලින් හෙක්ටයාර් 400ක් පමණ ඉවත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයට අයත් වනාන්තර තුල පයිනස් අක්කර 39,440ක් (හෙක්ටයාර් 15,776) හා ඉයුකැලිප්ටස් අක්කර 45,640ක් (හෙක්ටයාර්18,256) වගාකර තිබෙන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ලොව ප්‍රධාන විශ්ව විද්‍යාල කිහිපයක මෙම ශාකයන් නිසා පරිසරයට ඇති බලපෑම ගැන බොහෝ පරීක්ෂණ සිදුකර ඇති අතර පසුව හෝ ශ්‍රී ලංකා රජය මේ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා අගනේය.
Related