සුදුසුකම්ලත් ලංවිම මිනිස්බල සේවකයින් සහ මනුකියවන්නන් ලංවිම ස්ථීර සේවයට

ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය සැපයූ 6191ක් පමණ වන මිනිස්බල සේවක පිරිස අතරින් මූලික සුදුසුකම් සපුරා අනියම් පදනම මත සේවය කළ 2363 ...

ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය සැපයූ 6191ක් පමණ වන මිනිස්බල සේවක පිරිස අතරින් මූලික සුදුසුකම් සපුරා අනියම් පදනම මත සේවය කළ 2363 ක් පමණ 2015 ඔක්තෝබර් මාසයේ ලංවිම ස්ථීර සේවක ප්‍රවාහයට අන්තර්ග්‍රහණය කළ අතර ඉතිරි පිරිසගේ සේවය ස්ථීර කිරීම, ලබන ඔක්තෝබර් 14දා සිදුකෙරෙන බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කොන්ත‍්‍රාත් ක්‍රමයට ගත් මනුකියවන්නන් අතරින් මූලික සුදුසුකම් සපුරා තිබෙන 2014.12.31 දිනට දින 180 සපුරා තිබෙන සියලූදෙනාත් මේ සමගම ස්ථීර සේවයට බඳවාගන්න අපි කටයුතු කරගෙන යනවා. මූලික සුදුසුකම් නොමැති අය මිනිස්බල සැපයුම් සේවකයන් අතරින් මූලික සුදුසුකම් සපුරා නොමැති අය ස්ථිර සේවක ප්‍රවාහනය බඳවාගන්නා ආකාරයට ලංවිම ස්ථීර සේවක ප්‍රවාහයට බඳවා ගන්නට කටයුතු කරනවා. යයි ඔහු වැඩි දුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 420590988230683498

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item