ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් විජයමුණි CID යට

පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණිගෙන් ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන...

පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණිගෙන් ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒකාන්ත වශයෙන්ම මිය යන්නේ යයි කල අනාවැකිය ගැන ප්‍රකාශය සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස පොලිස් අපරාධ විමර්ශණ ඒකකයෙන් තමාට දුර ඇමතුමක් ලද බව විජේමුණි පවසනවා.

තමන් විසින් සිදු කරනු ලැබුවේ අනාවැකියක් කීම පමණත් බවත් එකී අනාවැකිය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බවද කී ඔහු ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දී මාස ගණනාවක් හිර බත් කෑ තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට බිය නැතැයිද කියා සිටියේය.

මෙම අනාවැකිය කීමෙන් පසු නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලන ආධාකරුවෙක් තමනට මරණ තර්ජන එල්ල කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3610310040485501534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item