රජයට සැලැස්මක් නෑ - ගෝඨාභය රාජපක්ෂ

වත්මන් රජයට සැලැස්මක් නොමැතිකමින් සියලු සංවර්ධන වැඩසටහන් ඇණහිට ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය...

වත්මන් රජයට සැලැස්මක් නොමැතිකමින් සියලු සංවර්ධන වැඩසටහන් ඇණහිට ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන් ද සංවර්ධන කටයුතු සඳහා දායකවීමට බිය වී ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3793285268214137987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item