හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා ඇති නියං තත්වය සැලකිල්ලට ගෙන හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා ...

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා ඇති නියං තත්වය සැලකිල්ලට ගෙන හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ ඒ පිළිබඳ කරුණු දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පැවසුවේ

ඇතිවී තිබෙන දැඩි නියං තත්වය නිසා ජනතාවට පානිය ජලය සපායා ගැනිමට අපහසු වී ඇති බවත්,ගොවිතැන්ද විනාස වී තිබෙන බවත් මේ නිසා ගොවි ජනතාවට සහන සැලසීම සඳහා හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1153804827410947353

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item