දුමින්ද සිල්වාගෙන් ඉල්ලීමක්

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඉල්ලීමක් කර ඇති බව බන්ධනාගාර ආරංචි පවසනවා. කෙසේවෙතත් එම ඉල්ලීම බන්ධනාගා...

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඉල්ලීමක් කර ඇති බව බන්ධනාගාර ආරංචි පවසනවා.

කෙසේවෙතත් එම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එනම් සිය නිවසින් ආහාර ලබාගැනීමට දුමින්ද සිල්වා මෙසේ ඉල්ලා තිබුණා.

මරණ දඩුවම නියමවුවන්ට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර හිමි වන්නේ නැහැ. දුමින්ද සිල්වා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්ටුවේ රඳවා සිටිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7677024951517129994

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item