මහින්දානන්ද අලුත්ගමගේට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  මහින්දානන්ද අලුත්ගමගේ අද ඇප මත මුදාහැරුණා. ඒ කොළඹ කොටු...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  මහින්දානන්ද අලුත්ගමගේ අද ඇප මත මුදාහැරුණා.

ඒ කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි.

එහිදී රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදාහැරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1722439679408036661

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item