ලංකාව ඉහළ ආදායම් ලබන රටක් කරනවා

ඉදිරි දශක දෙකක කාලයකදී ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික සංවර්ධනය විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය මත ...

ඉදිරි දශක දෙකක කාලයකදී ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික සංවර්ධනය විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය මත පදනම් වනු ඇති බවත් රනිල් වික්‍මසිංහ අගමැති වෝටර්ස් එජ්හිදි අද (8) පැවැසීය.

විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රවර්ධන කිරීම රටේ අනාගතයට වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අගමැති ‘සමාජය උදෙසා හා විද්‍යාව හා තාක්ෂණය’ ශ්‍රී ලංකා 2016 සමුළුවේ තාක්ෂණික සැසිවාරවල ආරම්භක සැසිය අමතමින් කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3224954405358152817

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item