ගුවන් ගමන් ප්‍රමාද වීමේ අවදානමක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් රාජකාරී නොකිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉදිරියේ දී ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බව ගුවන් නියමු...

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් රාජකාරී නොකිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉදිරියේ දී ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බව ගුවන් නියමු සංසදය පවසනවා.

එහි සභාපති රේණුක සේනානායක සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා ප්‍රතිචාර ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.

විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් හෝ ගැටළුව සම්බන්ධයෙන් වධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව රේණුක සේනානායක සඳහන් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5850912612101449625

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item