බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය ඉවත් නොකල යුතුයි – අගරදගුරැ නැවතත් හඬ අවදි කරයි

බුද්ධාගමට මෙරට ව්‍යවස්ථාවේ ප්‍රමුඛස්ථානය ඉවත් නොකල යුතු යයි අගරදගුරැු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි. එතුමන් මේ බව කියා සිටියේ ගම්පහ ...

බුද්ධාගමට මෙරට ව්‍යවස්ථාවේ ප්‍රමුඛස්ථානය ඉවත් නොකල යුතු යයි අගරදගුරැු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි. එතුමන් මේ බව කියා සිටියේ ගම්පහ සිරිකුරැුස දේවස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා හා අගමැතිවරයාද තමනට පොරොන්දු වූ බවද කාදිනල් තුමන් එහිදී කියා සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1309443306365396033

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item