ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක්‌ ඕනෑ - ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශයක්

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සාධාරණත්වය සහ යුක්‌තිය ඉටුකරදීමට නම් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාපටිපාටි ස්‌ථාපිත කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ ත...

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සාධාරණත්වය සහ යුක්‌තිය ඉටුකරදීමට නම් අන්තර්ජාතික අධිකරණ ක්‍රියාපටිපාටි ස්‌ථාපිත කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශකර ඇත.  මෙම නිර්දේශය රජය ද ඉදිරිපත් කර තිබේ. මේ හැර අතුරුදන්වූවන් ගැන ක්‍රියාකිරීම සඳහා අන්තර්ජාතික නීති ප්‍රඥප්ති මත කටයුතු කරන ලෙසද එම කමිටුව දන්වා ඇත.  මෙම විමර්ශන කමිටුව නිර්දේශ 23 ක්‌ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.  එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ මෙරට ස්‌ථාපිත කිරීමට යෝජනා කළ 2 වැනි අවස්‌ථාව මෙයයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1629267770530169480

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item