මහින්ද ආපසු එයි - පිළිගන්න මහ සෙනගක් කටුනායකට

පස්දින මැලේසියානු සංචාරයක් නිමවමින් හිටපු ජනාධිපති මහින්ද රාපජෂක්‍ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් ආපසු මෙරටට...

පස්දින මැලේසියානු සංචාරයක් නිමවමින් හිටපු ජනාධිපති මහින්ද රාපජෂක්‍ මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් ආපසු මෙරටට පැමිණියේය.

ඒ මහතා පිලිගැනීමටත් ඔහුට මැලේසියාවේදී කොටි හිතවාදීන්ගෙන් එල්ල වූ විරෝධය හෙලා දැකීමටත් ගුවන් තොටුපල පිලිගැනීම් පර්යන්තයේ විශාල පිරිසක් එක්ව සිටියහ.











මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9056422539125488924

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item