ලසන්ත වික්‍රමතුංගගේ මිහිදන් කල සිරුර යලි ගොඩගනී

2009 වසරේ්දි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මිහිදන්කර ඇති දේහය ගොඩගැනීමට නියමිත යයි වාර්තා වෙයි. මේ වන විටත් බොරැල්ල කනත්තේ ...

2009 වසරේ්දි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මිහිදන්කර ඇති දේහය ගොඩගැනීමට නියමිත යයි වාර්තා වෙයි.

මේ වන විටත් බොරැල්ල කනත්තේ එම දේහය මිහිදන් කර ඇති ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

වික්‍රමතුංග  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කරගෙන යුන ලබන විමර්ශණ සදහා මෙම දේහය ගොඩනැගීමට නියමිත යයිද පැවසෙයි.

ඒ මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා අත්තිඩිය බේකරිය හන්දියේදී උල් ආයුධයකින් ඇන ඝාතනය කර තිබින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8863378996547659398

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item