ලංකා ගුරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

විදුහල්පති සේවයේ මතුව ඇති ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ලබන 21 වනදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සං...

විදුහල්පති සේවයේ මතුව ඇති ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ලබන 21 වනදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ වසර කිහිපයක සිටම එම ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි.

මේ අතර රජයේ රෝහල් වලට විකිරණ විද්‍යා තාක්ෂණ උපකරණ මිලදී ගැනීමේදී ගැටළු රැසක් මතුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමේ තාක්ෂණ කමිටුවට විකිරණවේදීන් යොදා නොගැනීම මෙම අර්බුදවලට හේතු වී ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 262139731207338665

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item