නව පක්ෂයක් පිහිටුවනවා

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ පසු නව පක්ෂය පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ආණ්ඩු විරෝධී ජාතික බලවේග...

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ පසු නව පක්ෂය පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආණ්ඩු විරෝධී ජාතික බලවේගයක් බිහිකිරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3522349543520696749

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item