මෛත‍්‍රී එජාපය සමඟ එක්වී ශ්‍රීලනිපය කැඩුවා. එනිසා ශ්‍රීලනිපය පැරදුනා – ඩිලාන්

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂය සමඟ තරඟ කල නිසා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පරාජය වූ බව ඇමති ඩිලාන් පෙර...

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂය සමඟ තරඟ කල නිසා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පරාජය වූ බව ඇමති ඩිලාන් පෙරේරා  පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කල ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා එජාපය සමඟ එක්වීමෙන් ශ‍්‍රීලනිපය කැඩුනු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4283068606182632131

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item