මෛත්‍රී - රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදා...

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ කුහකයින්ට අපි ලබාදෙන පණිවිඩය ද එය බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එම විවාහය දික්කසාද කිරීමට එම කුහකයින්ට ඉඩ නොතබන බව ද හෙතෙම කියයි.

එජාපය රටේ නොම්බර එකේ පක්ෂය කිරීමට තමන් දිවිපරදුවට තබා කළ හැකි සියළු කැපකිරීම් කරන බවද, රනිල වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ජනතාවගේ සියළු ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස බොරැල්ල කැම්බල් පිටියේදී දැන් පැවැ‍ත්වෙන එජාප 70 වැනි සම්මේල‍නයේදී කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 649810501547087645

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item