එජාප 70 වන සංවත්සර උළෙල හේතුවෙන් බේස්ලයින් මාර්ගය දෙමටගොඩ සිට බොරැල්ල දක්වා වැසෙයි

අදට (10) යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උළෙල හේතුවෙන් දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා බේස්ලයින් මාර්ගය වස...

අදට (10) යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උළෙල හේතුවෙන් දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා බේස්ලයින් මාර්ගය වසා දමා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ සංවත්සර උළෙල පැවැත්වෙන කැම්බල්පිටියට පිවිසෙන පුංචි බොරැල්ල සහ ඕවල් ක්‍රීඩාංගනය ආසන්නයේ මාර්ග ද වසා දමා ඇති බවයි.

ඒ අනුව අද පෙරවරුවේ සිට එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙල අවසන් වන තෙක් මාර්ග වසා දමා තිබේ.

එම නිසා එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1254503651500053018

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item