නාමල් වැලිකඩ දී දුමින්ද හමුවෙයි
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල...

https://www.sathhanda.com/2016/09/blog-post_996.html
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද ඊයේ එහි ගොස් ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ කාර්යාලයේ දී මොවුන් දුමින්ද සිල්වා මහතාව හමුවී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
Related