නාමල් වැලිකඩ දී දුමින්ද හමුවෙයි

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල...

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයට ගොස් තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද ඊයේ එහි ගොස් ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ කාර්යාලයේ දී මොවුන් දුමින්ද සිල්වා මහතාව හමුවී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3133036487292037566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item