තාජුඩීන් මරණය: මුද්‍රා තැබූ CCTV වාර්තාව කැනඩාවෙන් අධිකරණයට
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ බව කියන ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන කැනඩාවේදී පරීක්ෂාකර බැලීමෙන් පසු බ්‍රිටිෂ් කොලොම්බියා ආයනය සැ...

https://www.sathhanda.com/2016/09/cctv.html
මේ අතර ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන ජාලයට සම්බන්ධවූ බාහිර ඇමැතුම් හා අභ්‍යන්තර ඇමතුම් සම්බන්ධ දුරකථන වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Related