නඩුවට පැමිණි ගෝඨා(PHOTO)

ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨ...

ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙනී සිට ඇප ලබා ගනු ලැබුවා.

එම අවස්ථාව සඳහා ඔහු පැමිණි අවස්ථාවේ රඳවා සිටි ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය AFP කැමරා ශිල්පී ඉෂාර කොඩිකාර විසින් ලබාගෙන සිය ෆේස්බුක් පිටුව වෙත මුදා හැර තිබුණා.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8809927662242235092

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item