විග්නේෂ්වරන්ගේ බෙදුම්වාදී තර්ජනය ගැන ගෝඨා කතා කරයි(VIDEO)
උතුරැ මහ ඇමති සී.වී. විගේනේෂ්වරන් විසින් මෑතකදී කරන ලද බෙදුම්වාදී ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ අදහස් පල කරයි. ...
 
https://www.sathhanda.com/2016/10/video_1.html
 උතුරැ මහ ඇමති සී.වී. විගේනේෂ්වරන් විසින් මෑතකදී කරන ලද බෙදුම්වාදී ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ අදහස් පල කරයි. ඇවන්ගාඞ් නඩුව සම්බන්දයෙන් ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටීමෙන් පසු ඔහු කියා සිටියේ යුද්දෙයන් පසු තමන් වසර පහක් ආරක්‍ෂ ලෙකම් ධුරය දැරැ නමුත් ඒ කාලයේදී විග්නේෂ්වරන් වචනයක්වත් නොකී බවයි.

Related