මහින්ද මැලේසියාවට පිටත් වෙයි(PHOTOS)

ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට එක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් මැලේසියාව බලා පිටත්ව...

ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයට එක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් මැලේසියාව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයට දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත යන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හා දකුණු පළාත් හිටපු අමාත්‍ය ඩී.වී. උපුල් ඇතුළු පිරිසක් එක්ව සිටිති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5877745137918056448

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item