ටීඑන්ඒ මැතිවරණ ප්‍රකාශනයෙන් සම්පූර්ණ බලය බෙදීමක් ඉල්ලයි
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් සහිත සම්පූර්ණ බලය බෙදීමක් ද්‍රවිඩ ජාතිකයන්ට අවශ්‍ය බවට ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් ප්‍රධාන තේම...

https://www.sathhanda.com/2015/07/blog-post_62.html
මේ බව පෙරේදා (8 දා) සවස යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ද්‍රවිඩ සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් හෙළිකර තිබේ.
වව්නියාවේ පැවැති ද්‍රවිඩ සන්ධාන ප්‍රධානීන්ගේ සාකච්ඡාවකදී මැතිවරණ ප්‍රකාශනයට අදාළ කරුණු ගැන එකඟතාවයකට පැමිණ ඇත.
රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් ගැන ක්‍රියා කිරීම යන අවතැන් වූවන් පදිංචි කිරීම් සහ කරුණුම ගැනද එම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත්වී තිබේ.
මේ අතර යාපනය දිස්‌ත්‍රික්‌කයට තමිල් අරසු කච්චි පක්‍ෂයෙන් 10 ක්‌ද, ඊපීආර්එල්එµa පක්‍ෂයෙන් 1 ක්‌ද, ටෙලෝ 1 ක් සහ ප්ලොට් 1 ක් බැගින් තරග වදිති.
Related