කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිපිරීමක්(PHOTOS)

රොකොට්ටුවක් අත්හදා බැලීමට සූදානම් වූ අවස්ථාවේදී අමෙරිකාවේ ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. කෙසේවෙතත් ඉන් සි...

රොකොට්ටුවක් අත්හදා බැලීමට සූදානම් වූ අවස්ථාවේදී අමෙරිකාවේ ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

කෙසේවෙතත් ඉන් සිදුවූ හානි පිළිබද මෙතෙක් නිල වශයෙන් අනාවරණ වී නැහැ.

පිපිරීමට හේතුවද අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශාල දුමක් අහසට නැගෙන ආකාරය දැක්වෙන ඡායාරූප මීට නොබෝ වේලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3019944404674167098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item