විෂ එන්නත් කතාවට සාක්ෂි නැහැ - TNA

පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇතැයි මුලින් පැවති සැකය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට ද ත...

පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇතැයි මුලින් පැවති සැකය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට ද තවමත් නොහැකි වී ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් නෙත් ගුවන් විදුලිය සමග කළ විශේෂ සංවාදයකදී එබව කියා සිටියේය.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ඉකුත් දා කෙරුණු පහරදීම සහ උතුරේ බුදු පිළිම කඩා දැමීම මෙන්ම බලහත්කාරයෙන් පිළිම ඉඳිකිරීම ද තමන් ද තරයේ හෙළා දකින බව ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1920582643830898932

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item