බණ්ඩාරගමදී වල් වැදුණු නීතිය (Video)

නිවසකින් රූපවාහිනියක් සොරකම් කල පුද්ගලයෙකුට බණ්ඩාරගම කොස්ගොඩ ගම්වාසීන් එක් වී අමානුෂික ලෙස පහර දෙ...

නිවසකින් රූපවාහිනියක් සොරකම් කල පුද්ගලයෙකුට බණ්ඩාරගම කොස්ගොඩ ගම්වාසීන් එක් වී අමානුෂික ලෙස පහර දෙන අයුරු ඒ අසල සිටියෙකු කැමරාගත කර තිබේ.

පිරිසක් විසින් නීතිය අතට ගෙන තනි පුද්ගලයෙකු බිම දමා පහර දෙද්දී ඒ අසල සිටි නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරියෙක්ද බලා සිටිනු පෙනින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 583663714961317900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item