බණ්ඩාරගමදී වල් වැදුණු නීතිය (Video)

නිවසකින් රූපවාහිනියක් සොරකම් කල පුද්ගලයෙකුට බණ්ඩාරගම කොස්ගොඩ ගම්වාසීන් එක් වී අමානුෂික ලෙස පහර දෙන අයුරු ඒ අසල සිටියෙකු කැමරාගත කර තිබේ. ...

නිවසකින් රූපවාහිනියක් සොරකම් කල පුද්ගලයෙකුට බණ්ඩාරගම කොස්ගොඩ ගම්වාසීන් එක් වී අමානුෂික ලෙස පහර දෙන අයුරු ඒ අසල සිටියෙකු කැමරාගත කර තිබේ.

පිරිසක් විසින් නීතිය අතට ගෙන තනි පුද්ගලයෙකු බිම දමා පහර දෙද්දී ඒ අසල සිටි නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරියෙක්ද බලා සිටිනු පෙනින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 583663714961317900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item