පරිණත මං ළදරුවෙක් වෙන්නේ නෑ - කමල් ගුණරත්න ෆොන්සේකාට හීනියට ගසයි (VIDEO)

තමන් බොහෝ පරිණත තත්වයට පැමිණි යුධ හමුදා නිලධාරියෙක් බවත් දේශපාලනයට පැමිණියහොත් තමන් ලදරුවෙක් වනු ...

තමන් බොහෝ පරිණත තත්වයට පැමිණි යුධ හමුදා නිලධාරියෙක් බවත් දේශපාලනයට පැමිණියහොත් තමන් ලදරුවෙක් වනු ඇති බවත් මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසයි.

පරිණත තත්වයට ගිය තමනට කිසිදා ලදරැවෙක් වීමට උවමනා නැතැයිද කී ඔහු එනිසා කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැතැයිද ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4878545043992909855

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item