වැට් බද්ද 15% කරන්න පනත සම්මතයි - ශ්‍රීලනිපයත් පක්‍ෂව ඡන්දය දෙයි

වැට් බදු අනුපාතය 15%ක් දක්වා ඉහල දැමීම සදහා වූ යෝජනාව දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 66කින් සම්මත විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 1...

වැට් බදු අනුපාතය 15%ක් දක්වා ඉහල දැමීම සදහා වූ යෝජනාව දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 66කින් සම්මත විය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද 112ක් ලැබුනු අතර විරුද්දව ඡන්ද 46ක් ලැබුණේය.

මන්ත‍්‍රීන් 65ක් සබා ගැබේ සිටියේ නැත.

පොදුවේ එජාපය සමග එක්ව ශ්‍රීලනිපයට පනතට පක්‍ෂව ඡන්දය භාවිතා කල අතර පක්‍ෂ දෙකේම සමහර මන්ත‍්‍රීවරුන්ද සභාවේ නොසිටියහ.

පසුව පැවති තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 53කින් පනත සම්මත වූයේ පක්‍ෂව ඡන්ද 76ක් හා විපක්‍ෂව ඡන්ද 23ක් ලැබීමෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3011081575800416068

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item