චිලී තිලංක 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

අද උදෑසන තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ගායන ශිල්පී චිලී තිලංක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා රක්‍ෂි...

අද උදෑසන තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ගායන ශිල්පී චිලී තිලංක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

චිලී පසුගිය දිනෙක බත්තරමුල්ලේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබා දීම සදහා පොලීසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7660897482635171862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item