ගම්මන්පිලට ඇප

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් අලෙවි කළ බවට චෝදනා එල්ලවී ඇති පිවිතුරු හෙළඋරුමයේ නායක,පාර්ලිමේන්තු මන...



    ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් අලෙවි කළ බවට චෝදනා එල්ලවී ඇති පිවිතුරු හෙළඋරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

    ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා රු.ලක්ෂ 5ක මුදල් ඇප හා රු. ලක්ෂ 20 බැගින්වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු පත්මිණී එම්.රණවක මිය තීරණය කළේය.

    ඔස්ට්‍රේලියානු සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් අලෙවි කළ බවට නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුව මෝසමක් මගින් අද (11)කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

    මෙහිදී මන්ත්‍රීවරයාට විදේශ ගමන් සඳහාද අවසර ලබාදී තිබේ.




    මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

    Post a Comment

    emo-but-icon

    Related

    පුවත් 1170905504926251317

    දවසේ වීඩියෝව

    ජනප්‍රිය පුවත්

    උණුසුම් පුවත්

    Recent Posts Widget

    item