මහින්දානන්ද එස්‌බීගෙන් මිලියන 500 ක්‌ වන්දි ඉල්ලයි

රුපියල් මිලියන 240 ක්‌ වටිනා නිවසක්‌ කොළඹ තිබෙන බවටත්, වන්දි මුදලක්‌ ලෙස රුපියල් මිලියන 5000 ක්‌ ගෙවූ බවටත් තමා සම්බන්ධයෙන් මාධ්‍යයට කර ත...

රුපියල් මිලියන 240 ක්‌ වටිනා නිවසක්‌ කොළඹ තිබෙන බවටත්, වන්දි මුදලක්‌ ලෙස රුපියල් මිලියන 5000 ක්‌ ගෙවූ බවටත් තමා සම්බන්ධයෙන් මාධ්‍යයට කර තිබූ අසත්‍ය ප්‍රකාශයක්‌ පිළිබඳව ඇමැති එස්‌. බී. දිසානායක මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක්‌ යෑවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

පසුගියදා රූපවාහිනි නාලිකාවක්‌ ඔස්‌සේ විකාශනය කළ වැඩසටහනකදී එස්‌. බී. දිසානායක මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකළ බව අලුත්ගමගේ පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1350767768154371278

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item