ඒකාබද්ද විපක්‍ෂ පිල ආසන 82යි එජාපයට 14යි ශ්‍රීලනිපය 0යි

කුරුණෑගල කොබෙයිගනේ සමුකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීම සදහා පැවති නිලවරණයෙන්ද හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ස කණ්ඩායම දැ...

කුරුණෑගල කොබෙයිගනේ සමුකාර සමිතියට නියෝජිතයින් තෝරා ගැනීම සදහා පැවති නිලවරණයෙන්ද හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ස කණ්ඩායම දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගෙන තිබේ. ඒකාබද්ද විපක්‍ෂ පිල ආසන 82ක්, එජාපය ආසන 14 ලෙස දිනා ගනිද්දී ශ්‍රීලනිපය කිසිදු ආසනයක් දිනා ගත්තේ නැත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8129753001980811619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item