දුමින්ද සිල්වා රෝහල්ගත කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාර...

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔහුට ඇති වූ උණ රෝගී තත්වය හේතුවෙන් මෙසේ රෝහල්ගතකර ඇති අතර ඉකුත් 28 වැනිදා සිට ඔහු එහි නේවාසිකව ප‍්‍රතිකාර ගන්නේ යයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6129990093352161198

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item