පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්

අද උදෑසන තංගල්ල ප‍්‍රදේශයේ පාපන්දු ක‍්‍රීඩාවක නිරතවෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැටී අනතුරකට ලක්වූ බවත් අනතුරුව රෝ...

අද උදෑසන තංගල්ල ප‍්‍රදේශයේ පාපන්දු ක‍්‍රීඩාවක නිරතවෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැටී අනතුරකට ලක්වූ බවත් අනතුරුව රෝහල් ගත කර ප‍්‍රතිකාර ලැබූ බවත් වාර්තා වෙනවා.  කෙසේ වෙතත් ඔහු මේ වනවිට රෝහලින් පිටව ගොස් ඇති බවද තවත් වාර්තාවක දැක්වේ.
















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2012860003458818287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item