සියලු ජාතීන්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කරනවා

සියලු ජාතීන්ට පිළිගත හැකි බලය බෙදීමේ ක්‍රියාවලියක් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්...

සියලු ජාතීන්ට පිළිගත හැකි බලය බෙදීමේ ක්‍රියාවලියක් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ වන විට එකඟතාව පළ කර ඇති බවයි.

යාපනය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ප්‍රාදේශීය දේශපානලඥයින්ගේ ප්‍රකාශ පිළිබදව අවධානයක් යොමු නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5476509093844123602

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item