ජනවාරියේ මහින්දට ඉහළ පුටුවක්

එළඹෙන ජනවාරි මාසය වනවිට රටේ දේශපාලන පරිවර්තනයක් සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. යටියන්තොට ප‍්‍රදේශයේ පැවති...

එළඹෙන ජනවාරි මාසය වනවිට රටේ දේශපාලන පරිවර්තනයක් සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා.

යටියන්තොට ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී හෙතෙම පැවසුවේ “අවුරුදු දෙකකටනෙ ගිවිසුම ගහලා තිබුණෙ. පාද යාත්‍රාවෙන් පස්සෙ ඒක අවුරුදු 05 කට දිගු කළා. අපි හිතන් හිටියෙ අවුරුදු දෙකකින් පස්සෙ ආණ්ඩුවක් ගන්න. දැන් අපිට කියන්නෙ අවුරුදු 05 ක් බලන් ඉන්න කියලද?. නෑ..අපි බලාගෙන ඉන්නෙ නැහැ. දැන් මහින්ද මහත්තයාගෙ අපල කාළේ ඉවරයි. ජනවාරි මාසේ වෙනකොට මහින්ද මහත්තයා මේ රටේ ඉහළම පුටුවට එනවා.” යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 587117180322874436

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item