මුං හොරකම් කරන්නේ දුව දුව – අසාද් සාලි

කැබිනට් මණ්ඩලය තුල වසරක් පමණ තිස්සේ තමන් කියූ දේ ගණන් නොගත් නිසා එවන් ප‍්‍රකාශයක් කලේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තමන් සමග පැවසූ බව ...

කැබිනට් මණ්ඩලය තුල වසරක් පමණ තිස්සේ තමන් කියූ දේ ගණන් නොගත් නිසා එවන් ප‍්‍රකාශයක් කලේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තමන් සමග පැවසූ බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

පසුගිය රාජපක්‍ෂ සමයේ ඔවුන් හොරකම් කලේ ලස්සනට වාඩිවෙලා සිටිමින් බවත් දැන් මේ ආණ්ඩුව හොරකම් කරන්නේ එලිපිට දුවමින් බවත් ඔහු කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4947074800951635893

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item