නාවික භටයන්ට පහර දුන්නැයි හයක් රිමාන්ඩ්

මන්නාරම මූතුඅරිප්පුතුරෙයි ප‍්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලාවත්තුරෙයි...

මන්නාරම මූතුඅරිප්පුතුරෙයි ප‍්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලාවත්තුරෙයි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා ලබන 24 වෙනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජී.ඇලෙකස්රාජා අද (21) නියෝග කළේය

රාත්‍රීයේ නිවසකට අනවසරෙන් ඇතුළු වූ බව කියමින් නාවික හමුදා නිලධාරි‍යෙකුට ගම්වාසීන් පහර දී තිබුණු අතර මෙහිදී ඇතිවූ ගැටුමකදී එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8076597562432330555

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item