රෝහිත රාජපක්ෂ + කාවින්ද්‍යා අධිකාරිගේ මනු ගුණදම් පිටවෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ගීත...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ගීතය නම් කර ඇත්තේ මනු ගුණදම් නමින් වන අතර ගීතය සඳහා අතුල අධිකාරීගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සමග එක් ව මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8821800379812009914

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item