එක්‌නැලිගොඩ සිද්ධියට හමුදාවේ තවත් 3 ක්‌ අත්අඩංගුවට ගැනීමට සොයයි

ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු ඇතුළු යුද හමුදා සාමාජික...

ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු ඇතුළු යුද හමුදා සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙම බුද්ධි අංශ නිලධාරීන් තිදෙනාද ගිරිතලේ හමුදා කඳවුරේ කාලයක්‌ රාජකාරි කළ අය බව විමර්ශනවලින් හෙළිවී තිබේ. 

එක්‌නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි අංශ සාමාජිකයෝ අට දෙනෙක්‌ බන්ධනාගාරගත කර සිටිති.  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3891106376148811406

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item