හිටපු ජනපති මහින්දගේ මස්සිනා අත්අඩංගුවට ගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරියක වන නිරුපමා රාජපක්‍ගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ව...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරියක වන නිරුපමා රාජපක්‍ගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මල්වානේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

අදාල ඉඩමේ තමනට අයිති නැතැයි ඇමති බැසිල් රාජපක්‍ෂ විසින් ප‍්‍රකාශ කල පසු මේ වන විට එය විකුනා දැමීමට අධිකරනය විසින් නියෝග කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ CID, FCID, අල්ලස් කොමිසම යන ආයතන දේශපාලන උවමනාවන් මත ක‍්‍රියාත්මක වන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1162675510636237761

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item