‘ඇවන්ගාඞ්’.. ලොවම පරදා විශිෂ්ඨතම ‘ සොක්‍රටීස්’ සම්මානයෙන් පිදේ

ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගම විසින් ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්‍ෂෙත‍්‍රයේ ලොව විශිෂ්ටතම ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ‘සොක්‍රටී...

ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගම විසින් ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්‍ෂෙත‍්‍රයේ ලොව විශිෂ්ටතම ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ‘සොක්‍රටීස් සම්මානය’ දිනාගෙන තිබේ.

මෙම සම්මානය පිරිනමා ඇත්තේ එංගලන්තය කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන යුරෝපීය ව්‍යාපාරික සම්මේලනය විසිනි.

ඇවන්ගාඞ් සමාගම මෙම සම්මාන දිනාගෙන ඇත්තේ ලෝකයේ ප්‍රධාන පෙලේ සමුද්‍රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමිනි. මෙම සම්මාන පිරිනැමීම සිදු කර ඇත්තේ ප්‍රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි පසුගිය 07 වැනිදායි.

ඇවන්ගාඞ් සමාගම එසේ ලෝක සම්මානයෙන් පිදුම් ලැබුවද මේ වන විටත් මෙරට තුල නඩු ගණනාවක් ඊට එරෙහිව පවරා තිබේ.

ඉන්දියානු සාගයේ සමන් කරන වෙළද නෞකා සෝමාලියාව කේන්ද්‍ර කරගත් මුහුදු මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීමේ අරමුනින් මෙම ආරක්‍ෂක සේවය බිහි විය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2510247158689328170

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item