බැදුම්කරේ ඇත්ත එලිවුණාම දුවන්න පාරවල් මදිවෙයි – සේනසිංහ හදුන්නේත්තිට අභියෝග කරයි

බැදුම්කර සිදුවීමේ ඇත්ත එළියට ආ දාට කෝප් සභාපති හදුන්නෙත්තිට දුවන්න පාර මදිවෙනු ඇතැයි සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ’අපේ මතය...

බැදුම්කර සිදුවීමේ ඇත්ත එළියට ආ දාට කෝප් සභාපති හදුන්නෙත්තිට දුවන්න පාර මදිවෙනු ඇතැයි සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

’අපේ මතය කියන්න කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති ඉඩ දුන්නේ නෑ. එනිසා මේ ගැන උසාවි ගිහින් අපි ඇත්ත නැත්ත කියනවා. ඇත්ත කියපු අපට කෝප් සභාපති නැතිවෙන්න ගැහුවා. එත් ඇත්ත කවද හරි එළි වෙනවා. අන්න එදාට දුවන්න පාරවල් මදි වෙයි’ යයිද ඔහු කියා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5874162272056314836

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item