වාද්දුවේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි

වාද්දුව දුම්රිය ස්ථානය අසළ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත‍්‍රික වෑද්දුම්...

වාද්දුව දුම්රිය ස්ථානය අසළ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත‍්‍රික වෑද්දුම්කරුවෙකු ලෙස සේවය කළ 59 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අලුයම රාජකාරී සඳහා යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණ වී නැහැ. වාද්දුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5105315561345016032

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item